Puttalam Online
regional-news

මානව හිමිකම් උසස් සහතික පත‍්‍ර 11 වැනි පාඨමාලාව

  • 13 April 2019
  • 171 views

කොළඹ  විශ්ව  විද්‍යාලයේ  නීති  පීඨයට  අනුබද්ධ  මානව  හිමිකම්  අධ්‍යයන  කේන්ද්‍රය,  FRIENDS ආයතනය  සහ  කරුවලගස්වැව  –  පුත්තලම  මානව  හිමිකම්  ප‍්‍රජා  මධ්‍යස්ථානය  එක්ව  2019  ජූනී මස   සිට   පැවැත්වීමට  කටයුතු   සූදානමි   කර   ඇත.   මෙම   පාඨමාලාව   සඳහා   පහත  සදහන් සුදුසුකමි  සපුරා  ඇති  අයගෙන්  අයදුම්පත්  කැඳවනු  ලැබේ.

මාධ්‍යය: සිංහල / දෙමළ

රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නිලධාරින්ල සමාජ සේවයේ යෙදෙන සමාජ ක‍්‍රියාධරයන්ල සිවිල් සමාජ සාමාජිකයන්, ලියාපදිංචි ගාස්තු-500,පාඨමාලා ගාස්තු-1500. (මෙම ලියාපදිංචි කිරීමෙි ගාස්තුව අඩු ආදායමි ලාබී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා යොදා ගැනේ)

සුදුසුකම්:

x රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සමාජ සංවිධානවල සේවය කරන වයස අවුරුදු 20 ට නො අඩු ස්ත‍්‍රි පුරුෂ දෙපාර්ශ්වයම මෙම පාඨමාලාව හැදෑරීම සඳහා අයදුම් කළ හැකිය.
x අ පො ස (උ/පෙ* කලා/ වාණිජ/ විද්‍යා සමත් හෝ
x අ පො ස (සා/ පෙ* සමග අවුරුදු දෙක (2* ක මානව හිමිකම් සමිබන්ධව සමාජ සේවා පළපුරුද්ද

උක්ත පංති FRIENDS ආයතනයේ තුල සෙනසුරාදා දිනවල පැවැත්වේ.

පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ මහින් වටිනා සහතිකයනක් ලබා දීමට කටයුතු සූදානමි කර ඇත

අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 2019 මැයි මස 20

අයදුම් කළයුතු පිළිවෙල:

මුලකුරු සමග නම, පෞද්ගලික හා සේවා ලිපිනය, ස්ත‍්‍රි පුරුෂ භාවය, උපන් දිනය, ජාතික
හැඳුනුම්පත් අංකය, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම්, දුරකතන අංකය සහ සමාජ සේවා පළපුරුද්ද සහිතව අපේ අයදුම්පත් පහත ලිපිනයට එවන්න. ආදර්ශ අයදුමි පත මෙය සමග අමුණා ඇත.

අවශ්‍ය තොරතුරු සඳහා පහත සඳහන් නිළධාරිනිය සමිබන්ධ කරගන්න

Project Officer
M.F.Fathima Sufiyani
FRIENDS,
Arafa Nagar Lane,
Colombo Road,
Rathmalyaya,
Puttalam – 61300
(friends.sufiyani@gmail.com ) 0775951211/ 0323295972 – 973

WAK


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

CAPTCHA Image

*

Enable Google Transliteration.(To type in English, press Ctrl+g)
Recent Post
சுவடிக்கூடம்View All